Wednesday, 29 June 2022

තාත්තාගෙන්



මහලු ප්‍රෙමය මිය ගිහින්

තුරුණු සිත් මල් පොඩි කරන්

නිමාවක් නැති ප්‍රේම පීඩා

ගෙට එන්න මම දොර ඇරන්


සිත්‍ යතුර මල බැද ගිහින්

තව සිරුරෙ පැහැ අවයවෙන් 

මෙවන් දිවියක මොන අරුමයද

දරට මා ගෙන අවුලපන්


සිතු පැතුම් පොදි කරතියන්

ගෙවූ දිවියෙන් සමු අරන්

ඔබේ නිවසේ අලුත් දොරකඩ 

කාලේ හරි දැන් ඉඩ දියන්

තාත්තාගෙන්

මහලු ප්‍රෙමය මිය ගිහින් තුරුණු සිත් මල් පොඩි කරන් නිමාවක් නැති ප්‍රේම පීඩා ගෙට එන්න මම දොර ඇරන් සිත්‍ යතුර මල බැද ගිහින් තව සිරුරෙ පැහැ අවයව...