මහලු ප්‍රෙමය මිය ගිහින්
තුරුණු සිත් මල් පොඩි කරන්
නිමාවක් නැති ප්‍රේම පීඩා
ගෙට එන්න මම දොර ඇරන්
සිත් යතුර මල බැද ගිහින්
තව සිරුරෙ පැහැ අවයවෙන්
මෙවන් දිවියක මොන අරුමයද
දරට මා ගෙන අවුලපන්
සිතු පැතුම් පොදි කරතියන්
ගෙවූ දිවියෙන් සමු අරන්
ඔබේ නිවසේ අලුත් දොරකඩ
කාලේ හරි දැන් ඉඩ දියන්
No comments:
Post a Comment